දැනට පවතින දත්ත අනූව ලාංකිකයන් 15,000 පමණ සිංගප්පූරුවේ සිටින අතර එයින් 6000 කට ආසන්න පිරිසක් domestic category යටතේ වේ. මහ කොමසාරිස් කාර්යාලයේ අදහස නම් ඒ සියල්ලෝම සිටින එක් WhatsApp group එකක් නිර්මාණය කිරීමය. එය සාර්ථක කරගැනීමට ඔබ සැමගේ සහයෝගය බලාපොරොත්තුවන අතර පහත group link එක ඔබගේ සියලුම මිතුර මිතුරියන් සමග share කරන්න. මහ කොමසාරිස් කාර්යාලයේ කම්කරු සබඳතා අංශය මගීන් විගමණික ඔබ සදහා ඉදිරියේදී සකසා ඇති සියලුම සුබ සාධන කටයුතු පිලිබද විස්තර මෙම whatsapp group එක මගීන් යාවත්කාලීන කරනු ඇත.

මෙම whatsapp group එක ඔබ සැමගේ දැනුවත් වීම් සදහා පමණක් සකස් කොට ඇත.

ඔබගේ අදහස් සහ යෝජනා අප වෙත පෞද්ගලික පණිවිඩ ලෙස යොමු කරන්න.

Comments are closed